පසුගියදා කටුවපිටියේ දේවස්තානයේදී මියගිය
සියගණනක් පිරිස අතර ඕස්ට්‍රෙලියාවේ පදිංචි

ශ්‍රී ලාංකික පසුබිම ඇති මවක හා දියණියකද සිටියා. පියා  සුදේෂ් එම අවස්ථාවේ රථගාලට යමින් සිටි නිසා දිවි බේරාගෙන තිබුනි. ඔවුනගේ වියෝව ගැන ඕස්ට්‍රේලියානු අගමැතිද සොව පළ කර තිබූ අතර අවසන් කටයුතු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ABC නාලිකාව අනුවේදනීය සටහනක් තබා තිබුණි.
එය පහත පරිදිය.


සිද්ධිය ගැන පෙර පළ කළ වාර්තාව