
සිංහල අවුරුදු උත්සවයට පසුව යෙදෙන ලබන අප්‍රෙල් 15 සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට
පත් කර තිබේ.රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අද (2)
සිංහල අලුත් අවුරුදු ලෙස 13-14 දෙදිනම සෙනසුරාදා හා ඉරිදාට යෙදී තිබෙන නිසා මෙම තීරණය ගෙන තිබේ.

Loading posts...
Loading posts...