සමන්තුරේ, චවලකඩේ, කල්මුනේ පොලිස් වසම්වලට පණවන ලද පොලිස් ඇදිරිනීතිය අද දින උදෑසන 10.00ට ඉවත් කෙරෙන බවත්, නැවත සවස 05.00ට එම
පොලිස්
වසම්වලට බල පැවැත්වන ලෙස පොලිස් ඇදිරිනීතිය පනවා ඇති බවත් එය නැවත දැනුදෙනතුරු බලපැවැත්වෙන බවත් පොලිසිය දැනුම් දේ.