ලංකා විදුලි බල මණ්ඩලය විසින් රට පුරා විදුලිය කපා හැරීම සිදු කරන ආකාරය දැක්වෙන ඒ සිට ආර් දක්වා කලාප බෙදුම් අනුව වේලාව වෙන් කර ඇති කාලසටහන දැන් නිකුත් කර තිබේ.
පහත යොමුවෙන් ඒ සඳහා පිවිසිය හැකිය.
https://drive.google.com/file/d/1HUeOSdBO02CZXRZ3oHvRAk7CCOBzLJrl/view?usp=sharing