Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/03/jananath-warakagoda-remand-accident.html#more

ප්‍රකට බෙර වාදන ශිල්පී ජනනාත් වරකාගොඩ පදවමින් සිටි වාහනයක කහ ඉරි මත ගමන් කළ කාන්තාවක හැප්පී ඇය මරුමුවට පත්වී තිබේ. අද උදෑසන 5.30 ට පමණ කඩවත කිරිල්ලවලදී
මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගියේ 68 හැවිරිදි කාන්තාවක බව වාර්තාවේ.
අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සංගීතවේදී ජනනාත් රංග වරකාගොඩ

ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ජනනාත් පැදවූ බෙන්ස් වර්ගයේ රථය අද උදෑසන 5.30 ට පමණ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුවේදී මෙම කාන්තාව හප්පා තිබුණි.ඇය රාගම රෝහලට ඇතුළත් කරනු ලදුව මියගියාය.
අනතුරින් මිය ගොස් ඇත්තේ, එච්.කේ ප්‍රීති සොබින් ද සිල්වා නමැති 68 හැවිරිදි සුරියපාලුව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජාත්‍යන්තර මට්ටමේ බෙරවාදන කණ්ඩායමක් පවත්වායන ජනනාත් විවිධ රියැලිටි තරගවල විනිසුරුවෙකු ලෙසද සහභාගීවී කීර්තියක් ලබා සිටින්නෙකි.
ජනනාත් ප්‍රසිද්ධ කලා ශිල්පී  විජේරත්න වරකාගොඩගේ පුත්‍රයාය.





----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්









Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats