Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/03/3rd-marriage-madumadhawa-arawinda.html#more
ගායකයෙකු හා දේශපාලන ක්‍රියාකාරියකු වන මධුමාධව අරවින්ද 23දා තෙවෙනි වරට විවාහ දිවියට පිවිසියා. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති චාරිත්‍ර සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්වූ අතර
ඔවුන් දෙදෙන සාක්ෂි අත්සන් කර තිබුණි.
ප්‍රකට නිළි නිල්මිණි තෙන්නකෝන් සමග පළමු විවාහයෙන් දියණියකද සිටින මධුමාධව එම විවාහයෙන් ඉවත්වූයේ වසර 2000 දීය. අනතුරුව රෙනුෂා නමැති මුස්ලිම් ජාතික තරුණියක හා 2011 දී ඔහු දෙවන විවාහයකට ගියත් එය 2015දී අවසන් විය.
මදු මාධව අලුතින් විවාපත් තැනැත්තිය ගැන වැඩි විස්තර තවම හෙළි නොවූ රහසකි.
පසුගිය දින කිහිපයේ මේ පිළිබඳව ආරංචි පැතිර යද්දී මධුමාධව ඒ ගැන තැබූ සටහන


මගේ ජීවිතේ මට හමුවුණු, මා ගරු කළ, මට ආදරේ කියලා දුන්න අය මම හැඳින්වූයේ මගේ අරවින්ද යායේ පිපුණු මල් විදිහටයි. මම ඒ අරවින්ද යායේ තනියම ඇවිදිනවා. එහෙම ඇවිදිනකොට  ජීවිතේ මට ආදරේ කියලා දුන්න හැමෝම මගේ මතකයට එනවා. අරවින්ද යායේ අවසාන මලත් 2015 පරවුණා… ඒ යායේ ආයෙ ඒ වගේ මලක් පිපෙන්නෙ නැහැ.. කියලා කිව්වා.
ඒ වුණාට ආයෙමත් ඒ අරවින්ද යායේ මලක් පිපිලා…













Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Hot Political

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter