Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

අද (24) දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවති
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව
අතර තරගය නරඹන්නට සුප්‍රකට සම්මානනීය ඉංග්‍රීසි ගායක හා ගීත රචක Edsheeran පැමිණ තිබීම විශේෂත්වයක් විය.
ඔහු ගායනය කළ ඔහුගේ නිර්මාණයක් වූ 'ෂේප් ඔෆ් යූ 'නමැති ගීතය නිසා ලෝකයම කැළඹූයේ මීට වසර දෙකකට ඉහතදීය.  Edsheeran උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
අද තරගයේ නරඹන්නන් අතර සිටි ඔහු රූපවාහිනී කැමරාවටද හසුවූ අතර රසල් ආනොල්ඩ් සමගද ඡායාරූපයකට පෙනී සිටියේය.






----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter