අද (24) දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවති
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව
අතර තරගය නරඹන්නට සුප්‍රකට සම්මානනීය ඉංග්‍රීසි ගායක හා ගීත රචක Edsheeran පැමිණ තිබීම විශේෂත්වයක් විය.
ඔහු ගායනය කළ ඔහුගේ නිර්මාණයක් වූ 'ෂේප් ඔෆ් යූ 'නමැති ගීතය නිසා ලෝකයම කැළඹූයේ මීට වසර දෙකකට ඉහතදීය.  Edsheeran උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
අද තරගයේ නරඹන්නන් අතර සිටි ඔහු රූපවාහිනී කැමරාවටද හසුවූ අතර රසල් ආනොල්ඩ් සමගද ඡායාරූපයකට පෙනී සිටියේය.