නිවෙස් තුළ නවතා ඇති වහන වල දොරගුලු කපා ඇතුළත ඇති වටිනා දේවල් සොරා ගැනීමේ සිදුවීම්
කිහිපයක් කොට්ටාව
හා ඒ අවට ප්‍රදේශවලින් වාර්තාවී තිබේ.
මෙය සංවිධානාත්මකව සිදු කරන කටයුත්තක් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.මේ සමග පළවන්නේ එක් වාහනයක දොර කපා සොරකම් කර ගොස් තිබූ ආකාරයයි.