Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

4-21 Stories

Follow Us on Youtube & Twitter

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා යන දෙදෙනාගේ බිරියන් වන ටාන්යා හා ෂෙරමි තම ස්වාමි පුරුෂයින් මුල් කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ 
ගැටුම්කාරීත්වය

ගැන පරීක්ෂණයක් සිදු කරන්නට යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි අනාවරණය කරයි.
මෙම ගැටුම මුලින්ම පැනනැග තිබුනේ මාලිංගගේ බිරිය ටාන්යා පළ කළ ෆේස් බුක් පෝස්ටුවක් නිසාය.සිය ස්ථානය පවත්වා යාම පිණිස හොර පාරෙන් තිසර පෙරේරා ක්‍රීඩා ඇමතිවරයා මුණ ගැසෙන්න ගියා යයි ඇය උසුළු විසුළු කර තිබු අතර එයට තිසරගේ බිරිය ෂෙරමි ප්‍රතිචාර දක්වා තිබුණි. පසුව තිසර පෙරේරාද මේ ගැන ප්‍රකාශයක් කළ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටින අතරවාරයේ කන්ඩායමේ අයගේ මානසික තත්වය අවුල් කිරීමට මෙම සිද්ධිය හේතුවූ බව ආයතනය විශ්වාස කරන බැවින් මෙම පරීක්ෂණය අරඹා ඇත.
මෙම කලබලය මැද තිසර පෙරේරා පසුගිය තරගයේදී ලකුනු 140 ක අගනා ඉනිමක්ද ක්‍රීඩා කළ අතර එය පලිගැනීමක් ලෙස සමාජ මාධ්‍ය හඳුන්වා දී තිබුණි.

සිද්ධියට අදාල පෙර ලිපි
-------------------
බිරින්දෑවරුන්ට තමන්ගේ පාඩුවේ ඉන්නැයි - තිසර පෙරේරා ඉල්ලයි මෙතැනින්
මාලිංගගේ බිරිය ටාන්යා පැන්ඩාට කරපු අරියාදුව මුහුණු පොතේ මෙතැනින්
මාලිංගගේ බිරිය ටාන්යාට පැන්ඩාගේ බිරිය දුන් පිළිතුර මෙතැනින් 





----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

4-21 Stories

Like Us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stats