ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිය ටාන්යා
එම කන්ඩායමේම පැන්ඩා ලෙස හඳුන්වන
(තිසර පෙරේරා) ඉලක්ක කර සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කළ වචන පෙළට එරෙහිව යයි අනුමාන කළ හැකි පරිදි එම පෝස්ටුව පළවූ දිනයේදීම තිසර පෙරේරාගේ බිරියද පෝස්ටුවක් පළ කර ඇත. සිංහ හම් පොරවාගත් නරියන් ගැන එහිදී කථාවෙයි.
සිදුවීමට අදාළ මුල් ලිපිය මෙතැනින්


සිදුවීමට අදාළ මුල් ලිපිය මෙතැනින්