Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Trending
Tharuka Wanniarachchi Wedding
Tharuka Wanniarachchi Wedding
January 11, 2019
රං
ගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චි ඊයේ සිය විවාහ ගිවිස ගැනීම සිදු කළාය. ඇය අතගත්තේ කලක් තිස්සේ
ඇයගේ පෙම්වතාවූ ජනක සමගයි.
මෙම වසරේ ඇගේ විවාහය සිද්ධ වන බවට පසුගිය ඔක්තෝබර් මස ඇය මාධ්‍ය වෙත හෙළි කර තිබූ අතර ඒ ගැන වැඩි විස්තර ඇය මින් ඉහත හෙළි කර තිබුනේ නැත.
විවාහයෙන් පසු රංගන ජීවිතයෙන් තරමක් ඈත්වන නමුත් මුළුමනින් ඉවත් නොවන බව ඇය ප්‍රකාශ කර තිබේ.
ඊයේ පැවතියේ ඇගේ විවාහ ගිවිසුම වන අතර විවාහ උත්සවය කලාකරුවන් සමග ඉදිරියේදී පවත්වනු ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Trending
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>