https://www.gossiplankanews.com/2019/01/mahinda-maithri-ranil-together.html#more
සුගිය කාලයේ දේශපාලන විරසක කම් නිසා රටම සෙලවූ රනිල් මෛත්‍රී මහින්ද නායකයින් තිදෙනාම එකට වාඩිවී සතුටු සාමීචියේ යෙදෙමින් සංගීත ප්‍රසංගයක් නරඹන අවස්ථාවක් ඊයේ රාත්‍රී
වාර්තා විය.

ඒ භාතිය සංතුෂ් ගායක කණ්ඩායමේ 20 වන සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘ඔබ නිසා‘ ප්‍රසංගය අතරතුරදීය.
ඔවුන් එය මුල සිට අවසන් වනතුරු නැරඹූ අතර සැහැල්ලු ඇඳුමින් පැමිණ මෙම  විනෝද අවස්ථාවට එක්ව තිබුණි.