
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත්වීමට එක් ගැසට් නිවේදනයක් හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැතිධූරයේ පත්කිරීමට අදාළව තවත් ගැසට් නිවේදනයක් මේ ආකාරයෙන් නිකුත් කර තිබේ.





Loading posts...
Loading posts...