https://www.gossiplankanews.com/2018/12/cid-madu-madhawa-arawinda-ekneligoda.html
සුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැගොඩ වෙනත් බිරියක සමග ඩුබායිහි මාන් ප්‍රදේශයේ ජීවත්වන බවත් ඔහු අතුරුදන් බවට බොරු පැමිණිලි දමා ඩොලර් ඉපයීම පිණිස ඔහුගේ බිරිය රංගනයක නිරතවන බවත්
කියමින් දේශපාලන ක්‍රියාකාරී ගායක මධුමාධව අරවින්ද හෙළිදරව්වක් කර තිබේ. සංගීත ප්‍රසංගයක් සඳහා මධුමාධව ඩුබායිහි සිදු කළ සංචාරයකින් අනතුරුව මෙම කාරණාව දැනගෙන ඇත. ඔහු මෙම හෙළිදරව්ව කරමින් සිය  ෆේස් බුක් සමූහයට මුලින්ම මෙම පණිවිඩය යොමු කර තිබුණි. පසුව සති අන්ත පුවත්පත් හා වෙබ් අඩවි කිහිපයක මෙම තොරතුර ප්‍රචාරය විය.

මධුමාධව අරවින්ද 

විසින් ප්‍රගීත් එක්නැලි ගොඩ සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශය ගැන සොයා බලන්නැයි පැමිණිලි කිරීම සඳහා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (17) උදේ 11.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත බවද මේ අතර වාර්තා විය.

මධුමාධවගේ හෙළිදරව්වේ ෆේස් බුක් උපුටා දැක්වීමක් පහතින්

'අර කාල කන්නි ගෑනි ලෝකෙටම බොරු කරමින් යන ගමන්… මූ මෙහෙ ඉන්දියානු ගෑනියෙක් එක්ක එකිට බොරු කරනව.. නැත්තම් මූ දුරකථන ඇමතුම ගන්න එලියට එන් නෑ…. මම රෑ පුරාම හිතුව අයියෙ…මොකද කරන්නෙ කියල…..
උදේ මම හිතුව මුගෙන් කෙලින්ම අහනව කියල….. මම උන් හිටිය කාමරේ ඉස්සරහට් උදේ ම ගියා…. දොර ලොක් එක කරකල ඇරිය දොර ඕනෙ දෙයක් වෙන්න කියල…. අයියේ මුන් දෙන්න කාමරේ ම හිස් කරල යන්නම ගිහින් තිබ්බ…..
මට සමාවෙන්න අයියෙ.. මන් මූව රෑම කුදලල තලල හරි කියව ගත්තනම්.. vedio කලා නම්.අර බැල්ලිගෙ කට වැහෙයි… සන්ධ්‍යා එක්නැලිගොඩ කියන ඩොලර් කාක්කි එහෙනම් රගල ඉවරයි….
මා හොයනව අයියෙ… මම කොහොම හරි හොයනව මුලු — — මාන් එකම පීරල… අයියෙ මන් බොරු කියන්නෑ…..
ප්‍රදීප් එක්නැලිගොඩ කියන පරයා , ජීවතුන් අතර……
එතනින් පසු බොහෝදේ ඔහු කියා…. මාව නැවත නවාතැන් පල වෙත ගෙන එන්නෙ…දහසකුත් දේ හිතේ පුරවමිනි…ඔහු බොරුවක් කීවනම් ඒ බොරුවෙන් ඔහුට ලැබෙන දෙයක් නැත.. නම ගමවත් නොකියූ ඔහු එසේ කීවේ ඇයි….
කාලයට ඉඩ දෙමු.. ඔබ ඩුබායි ඉන්න කෙනෙක් නම්… හොයන්න බලන්න..'