https://www.gossiplankanews.com/2018/11/wasantha-senanayake-returns.html

තවූ සති කිහිපය තුළ එජාපයෙන් සන්ධානයටත් නැවත සන්ධානයෙන් එජාපයටත් පිවිසි වසන්ත සේනානායක
අද උදෑසන පැවති අමාත්‍ය

මණ්ඩල රැස්වීමට සහභාගි වී
තිබෙයි.
ඔහු එජාපයෙන් ඉවත්වී පසුගියදා සංචාරක හා වනජිවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පැවති ඉකුත් 14 වනදා ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යළි එක්සත් ජාතික පක්ෂය වෙත සහය පළ කර ප්‍රකාශයක් නිකුත් කළෙය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට වසන්ත සේනානායක ද එක්ව සිටි බව වාර්තා විය.