කතානායක කරු ජයසූරිය අගවිනිසුරු වෙත ලිපියක් යවමින් ව්‍යවස්ථාවේ
බලතල ප්‍රකාරව

ජනපති ධූරය ඉල්ලා සිටි බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වන ලිපිය සාවද්‍ය එකක් බව කතානායක මාධ්‍ය අංශය මගින් දැනුම් දී තිබේ. එම අසත්‍ය ලියුම හා කතානායක මාධ්‍ය අංශයේ නිවේදනය පහතින්