https://www.gossiplankanews.com/2018/11/thewarapperuma-knife-explanation.html#more
යේ පාර්ලිමේන්තු කලබලය අතරතුර තමන් අතේ පිහියක් තිබූ බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම දන්වා සිටී. කතානායකවරයාගේ මයික්‍රෆෝනය කඩාගැනීමට
පිරිසක් උත්සාහ කළ අවස්ථාවේ 

තමා එය වැළැක්වූ බවත් එම අවස්ථාවේ පෑනක් වැනි මයික්‍රෆෝනයේ ඉතිරි කොටස තමා අතට පත්වූ බවත් කියන මන්ත්‍රීවරයා ඡායාරූපවල පිහියක් ලෙස පෙන්නුම් කර ඇත්තේ එය බව කියයි. තමා එය අතේ තබාගෙන සිට පසුව දයා ගමගේ මහතාට බාර දුන් බවද ඔහු පවසයි.
මෙම විස්තරය තෙවරප්පෙරුම මෙසේ කියා තිබේ.