පාර්ලිමේන්තුව තුළ කුමන තත්වයක් ඇති වුණත් මෙම සතියේ ඇරඹි පාර්ලිමේන්තු සැසිය අවසන් නොකරන බව ජනපති දැන්වූයේ යයි මාධ්‍ය අංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කර දන්වා ඇත.