අද පාර්ලිමේන්තුවේ සිදුවූ ප්‍රහාරයක් හේතුවෙන් එජාප මන්ත්‍රි ගාමිණී ජයවික්‍රම පෙරේරා තුවාල ලබා ඇත.ඔහුට
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා
පහරදීමෙන් පසු මෙලෙස තුවාල ලබා දැනට පාර්ලිමේන්තු රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ගාමිණී ජයවික්‍රමගේ මිරිස් මිශ්‍රකළ වතුර ඇස් වලට ගැසූ බව පැවසේ.
මේ වෙලාවෙ ජනපති තීරණයක් ගන්න ඕන මේ ගින්න නිවනවද නැද්ද කියලා මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා ඇත.