https://www.gossiplankanews.com/2018/11/new-ministers.html#more

තවත් ඇමතිවරුන් පිරිසක් අද (8) උදෑසන දිවුරුම් දුන්නා. ඒ අය පහත පරිදිය.
සුසිල් ප්‍රේමජයන්ත් - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය
බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළඳ සහ
ආයෝජන ප්‍රවර්ධන අමත්‍ය
ලක්ෂ්මන් වසන්ත පෙරේරා -

ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
සී. බී. රත්නායක - ප්‍රවාහන රාජ්‍ය අමත්‍ය
සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
එස්. එම්. චන්ද්‍රසේන - සමාජ සේවා සහ සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා -මුදල් රාජ්‍ය අමාත්‍ය