අද දින පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කරමින් ජනරජයේ වියදම් සිදුකිරීමට වත්මන් අග්‍රාමාත්‍ය
ලේකම්වරයා ලෙස කටයුතු කරන
අයට බලතල නැතැයිද එය නවතා දැමිය යුතු යයිද දක්වමින් යෝජනාවක් ගෙන එන ලදි.
හිටපු ඇමති රවී කරුණානානයක මෙම යෝජනාව ගෙන එමින් දන්වා සිටියේ අගමැති ධූරයට පත්වී මුල් දින 21 තුළ මහින්ද රාජපක්ෂ ලක්ෂ 840 ක් පමණක් හෙලිකොප්ටර වලට වියදම් කර ඇති බවයි.
මේවා සියල්ල අනවශ්‍ය හා නීති විරෝධී වියදම් ලෙස ඔහු අර්ථ දැක්වූයේය.
එම කතාව පහතින්