Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

ලංකාවේ දිනපතා පළවන ජාතික පුවත්පත් කිහිපයෙන් එකක් වන 'ලක්බිම' පුවත්පත
අද සිය අවසන් කලාපය මුද්‍රණයෙන් නිකුත් කරන ලදි.

ලබන සඳුදා 3 සිට එම පුවත්පත මුද්‍රණය නොවන බව එහි සටහන් කර ඇත.
තිලංග සුමතිපාලට අයත් සුමති පුවත්පත් ආයතනයේ ප්‍රකාශනයක් ලෙස වසර 19 ක් පුරා මෙම පුවත්පත පළ විය. කෙසේ වෙතත් ඉරිදා ලක්බිම පුවත්පත පමණක් තවදුරටත් පළවනු ඇත.
මේ ආකාරයට මීට කලකට ඉහතදී රිවිර දිනපතා පුවත්පතද නතරවී ඉරිදා පුවත්පත පමණක් කරගෙන යාමක් වාර්තාවිය.
අද අවසන් පුවත්පතේ දක්වා තිබූ සටහන පහතින්






----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter