Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
වසන්ත සේනානායක රනිල් හමුවී සහය දෙයි
වසන්ත සේනානායක රනිල් හමුවී සහය දෙයි
October 28, 2018
පෙරේදා ඇතිවූ දේශපාලන පෙරළියේ මුල් අවස්තාවේ සිට මහින්ද රාජපක්ෂට සහය පළ කරන බවට කතා
පැතිරුණ එජාපයේ
මන්ත්‍රී වසන්ත සේනානායක විදේශගතව සිට අද සවස ලංකාවට පැමිනි අතර ඔහු ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතා පවසා සිටියේ මහින්ද තමන්ට අඩගැසුවේ නැති බවත් එසේ අඩගසන්නේ නම් තම කොන්දේසි සපුරාලීම අවශය බවත්ය.
එසේ කියූ ඔහු පැය කිහිපයකට පසු අරලියගහ මන්දිරයට ගොස් රනිල් වික්‍රමසිංහට අතට අත දී එජාපයට සිය සහය පළ කරන බව කියා සිටියේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>