Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
රූපවාහිනී අයිටීඑන් ලේක්හවුස් වැඩබලන සභාපතිවරු පත් කෙරේ
රූපවාහිනී අයිටීඑන් ලේක්හවුස් වැඩබලන සභාපතිවරු පත් කෙරේ
October 28, 2018
දේශපාලන පෙරලියෙන් පසු රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා අලුතින් ප්‍රධානීන් පත්කරන්නට ජානාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව, පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ මහතා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙසත්, සෝමරත්න දිසානායක මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
ලේක්හවුස් ආයතනයට වසන්තප්‍රිය රාමනායක මහතා පත්කර ඇති බවද පැවසේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>