https://www.gossiplankanews.com/2018/10/ronni-leach-passed-away.html
ප්‍රකට ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වන රොනී ලීච් මහතා හදිසි හෘදයාබාදයකින් අද (1) උදැසන ඕස්ට්‍රේලියාවේදී
අභාවප්‍රාප්ත විය. ඔහු

පසුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා මරියසෙල් ගුණතිලක මහත්මිය සමඟ සහභාගීවී අද (1) සවස ශ්‍රී ලංකාවට එන්න සූදානමින් සිටියදී මෙම හදිසි හෘදයාබාධය වැළඳී ඇති බව වාර්තාවේ.ඔහු මියයන විට 64 වන වියේ පසු විය.
‘තට්ටයා‘ යන අන්වර්ථ නාමයෙන් ප්‍රසංග වේදිකාවේ ප්‍රකට වූ රොනී ලීච් විනෝදකාමී චිත්‍රපට රැසක ප්‍රධාන චරිත වලටද පණපෙවූ අයෙකි.
අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.

සිද්ධිය සම්බන්ධ අලුත් වාර්තාව
ඩිනර් එකට ගිහින් ඇවිත් බඩු අස්කරලා රොනී ලීච් කුස්සියේ වැටිලා හිටියාලු