
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම
හා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව
මිල සූත්‍රයට අනුව මෙම මාසයට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද සිදුවේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඊට අදාළ සංඛ්‍යාලේඛන මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇති බවය.

Loading posts...
Loading posts...