https://www.gossiplankanews.com/2018/10/dengue-research.html

සාන දිග මෝසමින් පසු ඩෙංගු පැතිරීමේ අවදානම නිසා පසුගිය සැප් 26 සිට ඔක් 2 කාලය තුළ ඩෙංගු මර්දන සතියක් දිවයින පුරා ආවරණය කරමින් ක්‍රියාත්මකවූ අතර එහිදී මදුරුවන් බෝවීමේ අවදානම සහිත කලාපවල ලක්ෂ තුනහමාරක පමණ නිවාස පරීක්ෂාවට ලක්විය.
ඒ දත්ත අනුව සෑම නිවාස 4 කින් 1 ක්ම
ඩෙංගු අවදානම ඇති නිවාස ලෙස හඳුනාගෙන තිබුණි.

එහි ප්‍රතිඵලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් පහත පරිදි වාර්තා කර තිබේ.