මීට වසර එකහමාරකට පෙර මියගිය කලාකරු සුනිල් විමලවීර එසේ මියගිය බව යාවත්කාල නොවී අගමැති කාර්යාලයෙන් දීර්ඝායුපතා සුබපැතුමක් එක්කර ඇත.
නිරන්තරයෙන් කලාකරුවන් වෙත දීර්ඝායු පතා අගමැති නම සඳහන් කර යවන මෙම උපන්දින සුබපැතුම
ඔහු මියගිය

සොවින් කල්ගෙවන නිවැසියන්ට තැපෑලෙන් ලැබීම නිසා කම්පනයට පත්වූ සුනිල් දියණිය අභිෂේකා විමලවීර සිය ෆේස් බුක් ගිණුමේ පළකර තිබෙන සටහන පහතින්