ටෙල්ෂාන් නෙට්වර්ක් පුද්ගලික සමාගමේ  පොල්ගහවෙල විකාශනාගාරයට සීල් තැබීම පසුපස විදුලි සන්දේශ
පනත ප්‍රකාර කරුණු මිස වෙනත් කිසිදු අරමුණක් නැති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පී. ආර්. එස්. පී ජයතිලක පවසයි.
ටෙල්ෂාන් ආයතනය සතු

කුළුණු 9 කින් 8 කට බලපත්‍ර තිබුණද පොල්ගහවෙල කුළුඛ බලපත්‍ර රහිතව පවත්ව‍ෙගෙන යාම නිමෛම පියවර ගත් බවද ඔහු දන්වයි.
 මීට පෙර 2016 ඒ පිළිබඳ එම ආයතනය දැනුවත් කළද එම දැනුම් දීම් නොතකා විකාශන කටයුතු කර ඇති නිසා මෙම සීල් තැබීම කර ඇති බව ඔහු පවසන අතර ඒ ආකාරයට මින් ඉහත පුද්ගලික නාලිකා කුළුණු කිහිපයකටද සීල් තැබූ බව පවසා තිබේ.
අදාළ ලිපිය පහතින්