
හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට
නොගෙන ප්‍රතික්ෂේප කිරීමට
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මගින් සම්මත කළ ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

Loading posts...