
ඊළඟට පැවැත්වෙනු ඇත්තේ පළාත් සභා මැතිවරණය බවත් එය ලබන දෙසැම්බරයේ පවත්වන්නට කටයුතු
යෙදී ඇති බවත්
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ සාකච්ඡාව අතර ඔහු මේ බව පවසා සිටියේය.
ඒ අනුව දේශපාලන පක්ෂ පළාත් සභා ඡන්දය සඳහා සූදානම් වනු ඇති බව ඔහු පැවසීය.

Loading posts...