ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ සැලසිනේ ආයතනයේ නව සභාපති වරු ලෙස කාන්තාවන්
තිදෙනෙකු

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පත් කර ඇත.
ඒ අනුව ජාතික රූපවාහිනියේ නව සභාපතිනිය ලෙස ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියත් ස්වාධීන රූපවාහිනියේ සභාපතිනිය ලෙස ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මියත් සැලසිනේ ආයතනයේ සභාපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මියත් පත්කර ඇත.