උත්සව සමයේදී අධිවේගී මාර්ගයේ තදබදය වැඩි හෙයින් අධික වෙහෙසකාරව සිටින හා නිදිමත ගතියකින් යුත් රියැදුරන් අධිවේගී මාර්ගයට ඇතුළු විමන් වළකින්නයි මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කරයි. මෙම

එවැනි

රියැදුරන් අධිස්වේගී මාර්ගයට ඇතුළු වීමට පෙර විවේකයක් ලබාගත යුතු බව ද එම අධිකාරියේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා කීය.
හුවමාරු ස්ථානයන්හි ඇති වැසිකිළි හා සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමට අවස්ථාව ඇති බැවින් අධිවේගී මාර්ගයේ වෙනත් කිසිදු ස්ථානයක වාහන නතර කළ නොහැකි බව ද ඒ මහතා සඳහන් කරයි. මෙම
අධිවේගී මාර්ගය තුළ 44 වන කිලෝමීටරය අසල ඇති වැලිපැන්න විවේක ස්ථානයේ සිමන් පහසුකම් සපයාට ඇතැයි ද එම පහසුකම් පිළිබඳව පැමිණිලි ඇත්නම් මහ සංවර්ධන අධිකාරියේ ඇති ලේඛනයේ සටහන් කළ හැකි බව ද එම අධිකාරිය කියයි.
ආහාර හා අනෙකුත් ද්‍රව්‍යවල මිල ප්‍රදර්ශනය කිරිම්. ආහාරවල යෝග්‍යතාව, ජලය ඇතුළු පහසුකම් සම්බන්ධ පැමිණිලි හා යෝජනා ද 1969 අංකය අමතා පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කළ හැකි බවද අධිකාරිය ප්‍රකාශ කරයි.