ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට අදාළව සිදු කිරීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල
සංශෝධනය තවදුරටත් කල් ගතවනු ඇති බව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පැවැසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත විශ්වාසභංගය හේතුකොටගෙන සහ නිදහස් පක්ෂ ඇමැතිවරු කිහිප දෙනකු විදේශගතව සිටීම නිසා මෙම කල් යෑම සිදුවන බව වාර්තා වේ.