දිගන ගිනිගත් නිවසක 
මුස්ලිම් තරුණයෙකුගේ මළ සිරුරක්

ඊයේ මහනුවර දිගන කලහකාරී සිදුවීමක් ඇතිවූ ප‍්‍රදේශයේ ගින්නට හසු වූ නිවසක තිබූ මළ සිරුරක් හමු වී
තිබේ.
28 හැවිරිදි අබ්දුල් බාස්ත් නම්

තරුණයෙකු මෙසේ මිය ගොස් ඇති අතර මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණ පැවැත්වෙයි.
මේ අතර ඊයේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප‍්‍රදේශයට යවා ඇත.මේ වන විට දිගන යළි ඇදිරි නීතිය සහ රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
මියගිය
තරුණයාගේ සිරුර නිවැසියන්ට හමුවන අවස්ථාවේ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි
එය පහතින්