වෙරළබඩ ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන්  ඉන්දීය ජාතිකයෙකු මියගොස් තිබේ.

කොළඹ වරායේ

නැව් තටාංගණ සේවකයෙකු වන ඔහුට විදුලි සැර වැදමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ  බවද පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද වාර්තා විය.
මියගොස් ඇත්තේ අකීෂ් යාදෙව් නමැති ඉන්දීය ජාතික 38 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.