Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
ඇමැති මණ්ඩල සංශෝධන අද නෑ - යළි ඉරිදාට කල්යයි
ඇමැති මණ්ඩල සංශෝධන අද නෑ - යළි ඉරිදාට කල්යයි
February 23, 2018
අද සිකුරාදා ස්ථිරව සිදුවනු ඇති බවට වාර්තා පළවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන 25 ඉරිදා දින සිදුවනු
ඇතැයි කැබිනට්
මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අද (23) විශ්වාසය පළ කළේය. ඒ කළුතර මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (23) දහවල් විවෘත කිරිමට සහ මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ මාධ්‍යවේදීන් මෙහිදී නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමිනි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu