
විශ්වාසභංගය
රජයේ තක්සේරුවට වඩා අඩු මුදලකට මෝදර ධීවර වරාය බදුදීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පවතින පරීක්‍ෂණ සඳහා පෙනී නොසිට මඟහැරීම ඇතුළු චෝදනා හතක් මේ සඳහා විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වන බවද මන්ත්‍රිවරයා කීවේය
දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

Loading posts...