අමාත්‍ය මණ්ඩල සංශෝධනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වේගවත් කරනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
සිය ට්විටර්

පිටුවේ සටහනක් තබමින්  සදහන් කර ඇත.
දිවුරුම් උත්සවයේදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා කියා සිටියේ නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකළ බවත් රටේ අභිවෘද්ධිය සඳහා කැපවන්නැයි නව අමාත්‍යාංශ භාරගත් සියලු අමාත්‍යවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බවත්ය.
සමාජය සහ රට වෙනස් කළ හැක්කේ මිනිසාගේ යහපත් වෙනස්වීම තුළින් බව ද ඔහු කියා ඇත.