මේ දක්වා එම ඇමති ධූරය
පසුගිය කාලයේ වරාය ඇමතිවරයා ලෙස විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් හා ගැටුම්කාරී තත්වයන්ට අර්ජුන ඇමතිවරයා ලක්වීම නිසාදෝ මෙම ඇමති වෙනස මාධ්‍ය ඔස්සේ නිවේදනය කිරීමත් සමග වරායේ සේවක පිරිසක් කල් ඇතිව සූදානම්වී රතිඤ්ඤා පත්තු කළ බව වාර්තාවේ.


Loading posts...