http://www.gossiplankanews.com/2017/05/cabinet-Change.html


රවී ගෙන් මුදල්ද අර්ජුනගෙන් වරායද ගැලවේ
වෙනස් කළ කැබිනට් ඇමති ධූර මෙන්න

කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ පහත පරිදිය

මුදල් සහ ජනමාධ්‍ය ඇමති - මංගල සමරවීර
විදේශ ඇමැති - රවි කරුණානායක
ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු
ඇමති - ගයන්ත කරුණාතිලක

සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමය පිළිබඳ - එස්බී දිසානායක

කම්කරු වෘත්තීය සමිති හා සබරගමු සංවර්ධන -ඩබ්ඩීජේ සෙනෙවිරත්න

වරාය හා නාවුක - මහින්ද සමරසිංහ

ඛනිජතෙල් සංවර්ධන - අර්ජුන රණතුංග

වෘත්තීය පුහුණු හා කුසලතා සංවර්ධන - චන්දිම වීරක්කොඩි

ව්‍යපෘති සංවර්ධන - තිලක් මාරපන

ධීවර හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති - මහින්ද අමරවීර