ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක,  මහේල ජයවර්ධන ජයග්‍රාහී මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමේ පුහුණුකරු ලෙස
සාර්ථකත්වයට
පත්වීමෙන් පසු බංගලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය (BPL) සඳහා තරග වදින Khulna Titans කණ්ඩායම සමග වසර 2ක කාලයක් සඳහා තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක් සඳහා ඇරයුම් ලැබී තිබෙනවා.
තරගාවලිය නොවැම්බර් මස ආරම්භ වෙයි.