තද වැසි තත්ත්වය  තාවකාලිකව පහව ගියද හෙට(29) සිට යළි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව

දන්වා තිබේ. අද(28) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව හා සවස් කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වලට  තැනින් තැන වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.