අනියම් ඇසුරක් අතටම අසුවන FB පෝස්ටුවක් නිසා සාරංගගේ පෙම් හබය යළි කතාබහට

Ad Code

අනියම් ඇසුරක් අතටම අසුවන FB පෝස්ටුවක් නිසා සාරංගගේ පෙම් හබය යළි කතාබහට


ඊයේ (21) ටෙලි නළු
සාරංග දිසාසේකර
සිය ෆේස් බුක් ගිණුමේ හුවමාරු කළ අනියම් ඇසුරක් අතටම හසුවන සැමියෙකු බිරිය ගැන කියන සිතිවිලි ඇතුළත් පෝස්ටුව සහ සාරංගගේ හා උමාලිගේ පෙම්හබය බිඳීයාම ගැන පැතිරුණ ආරංචි අතර සම්බන්ධයක් ඇති බවට කතා බහක් මතුව තිබේ.
එම පෝස්ටුවටම ගැලපෙන ඡායාරූපයක්ද සාරංග ඇතුළත් කර තිබිණි.
සාරංග - උමාලි විවාහය මේ වනවිට බිඳවැටී ඇත.
සාරංග ඊයේ Facebook හි පළ කළ පෝස්ටුව පහතින්




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu