ඉදිරියේදී කොළඹ වරාය ආශ්‍රිත වරාය නගරයේ වැඩ නිමවවීමෙන් පසුව
ශ්‍රී ලංකා සිතියමේ 

වෙනසක් සිදුවන බවත් එය සටහන් කිරීමේ කටයුතු දැන් අරඹා ඇති බවත් මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ශ්‍රි ලංකා සිතියමේ කොළඹ ආසන්නයේ මුහුදට නෙරාගිය ගැටයක් මතුවන බව ඔවුන් පවසා තිබේ. ඡායාරූපයේ දැක්වෙන්නේ එම දළ සැලසුමයි