පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට අයත්මතුගම බෙලිස්ටර් වත්ත  උසාවියෙන් ලබා ගත් සෝදිසි
වරෙන්තුවක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ 50 ක පමණ පිරිසක් අද සොදිසි කිකර තිබේ.
අක්කර 400 කින් යුත් මෙම වත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන  ඩිෆෙන්ඩර් දෙකක් ඇති බවට ලැබුණ ඔත්තු මත ඒවා සොයා පරික්ෂණ පැවැත්වු නමුත් කිසිවක් හමු නොවූ බව පවසා ඇත.