http://www.gossiplankanews.com/2018/05/mahinda-fonseka-minister-post.html
යේ සිදු කළ ඇමති මණ්ඩල සංශෝධනයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට වනජීවී ඇමති ධූරය ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ විවිධ කතා පැතිර තිබිණි. විපක්ෂයේ අය
ෆොන්සේකාට උසුළු විසුළු කරන ‘සතෙකුගේ නම‘ උපයෝගී කරගෙන

ඇතැම් මඩ ප්‍රහාරද ප්‍රචාරය වී තිබේ.
මේ අතරවාරයේ නිතරම ෆොන්සේකා මහතා ආරෝවෙන් කතාකරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කලකට පසු ෆොන්සේකාට ලැබුණ ඇමති ධූරය සම්බන්ධයෙන් නිර්වචනයක් ඉදිරිපත් කර තිබේ. ඊයේ අභයාරාමයේ පැවති ආගමික උත්සවයක් අතරතුර මාධ්‍ය අමතා ඔහු මෙසේ කියා තිබේ.

‘ඒ අමාත්‍යංශය ජීව විද්‍යාත්මකව වෙනස්කර තිබෙනවා. නව අමාත්‍යවරයා එන බව ආරංචි වෙලා කැලෑවල සිටින මුවන් ගෝනුන් පැන පැන දුවනවා‘