http://www.gossiplankanews.com/2018/05/cabinet-resuffle.html

ද සිදු කළ කැබිනට් සංශෝධනයේදී ඇමති ධූර කිහිපයක් එක්තැන් කර තිබෙන අතර සංශෝධන 17 ක් සිදු කරන ලදි. එහිදී දිවුරුම් දුන් ඇමතිවරුන් පහත පරිදිය.

විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
රවීන්ද්‍ර සමරවීර – කම්කරු හා වෘත්තීය සබඳතා
සරත් ෆොන්සේකා- තිරසාර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන
දයා ගමගේ – සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත
මනෝ ගනේෂන් – ජාතික ඒකාබද්ධතා, සමගිසන්ධාන හා රාජ්‍ය භාෂා

සාගල රත්නායක – ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දකුණු සංවර්ධන
ඩී.එම්. ස්වාමිනාදන් -පුනරුත්තාපන, නැවත පදිංචිකිරීම්, උතුරු සංවර්ධන හා හින්දු කටයුතු

විජිත් විජයමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික
ෆයිසර් මුස්තාෆා – ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන
තලතා අතුකෝරාළ – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
රංජිත් මද්දුමබණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ, නීතිය හා සාමය
කබීර් හෂීම් – මහා මාර්ග හා මාර්ග සංවර්ධනපී හැරිසන් – සමාජ සවිබල ගැන්වීම
දුමින්ද දිසානායක - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය
මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය
එස්.බී. නාවින්න - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන
ආචාර්ය සරත් අමුණුගම - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හා උඩරට උරුමය අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය