අද දින සිදුවූ කැබිනට් මන්ඩල සංශෝධනය අනුව කැපී පෙනෙන සිදුවීමක් වූයේ හිටපු ඇමති විජේදාස රාජපක්ෂට නැවතත් ඇමති පදවියක් පිරිනැමීමයි.
ඔහුට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

ඇමති ධූරය පිරිනමා තිබේ.
මින් ඉහත ඔහු අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී විහ්වාස කඩවුණ බවට පාර්ලිමේන්තුවේ දෝෂදර්ශනයට ලක්වූ අතර එම තනතුරින් ඔහු ඉවත් විය.
ඔහු ස්වාධීනව කටයුතු කරන බව පවසමින් පසුපෙළටද ගියේය.
පසුගියදා අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට ඔහු විරුද්ධ විය.