පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කරමින් මෛත්‍රී පිල වෙනුවෙන් වැඩ කළ අමාත්‍ය
මහින්ද අමරවීර

මේ වනවිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කාල්ටන් නිවසේ සාකච්ඡාවක නිරතවන බව වාර්තාවේ.
මේ අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහින්ද රාජපක්ෂ හමුවීමේ වේලාවක් හෙට 12 උදෑසන වෙන් කරගෙන ඇති බවද වාර්තාවේ.